කොටි සංවිධානය උතුරේ එක් පවුලකින් බලහත්කාරයෙන් ගත් රන් පවුම් 03 බැගින් වූ රන් භාණ්ඩ නැවත ඔවුන්ට ලබාදීමට අවහ්‍ය කටයුතු කරන ලෙස දෙමළ විමුක්ති සන්ධානය ඉල්ලා සිටී.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලිපියක් යොමු කරමින් එම පක්‍ෂ නායක වී. ආනන්දි සංගරී මහතා පවසන්නේ කොටින්ට උකස් කල රන් භාණ්ඩ, පොලිය සහ මුදල අයකර ගැනීමකින් තොරව හිමිකරුවන්ට භාරදීම පිළිබඳව ප්‍රශංසා කරන බවයි.
lanka C news
Thursday, October 16, 2014
කොටි පැහැරගත් රන් භාණ්ඩත් ජනපතිගෙන් ඉල්ලයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment