හෙළ උරුමය ස්වාධීන වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 19, 2014

හෙළ උරුමය ස්වාධීන වෙයි

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකර හදිසි ජනාධිපතිවරණයකට ගියහොත් ජාතික හෙළ උරුමය සන්ධානයෙන් ඉවත්ව ස්වාධීන වීමට තීරණය කර ඇතැයි කැබිනට් ඇමතිවරයෙක් උපුටා දක්වමින් රාවය පුවත්පත වාර්තා කරයි.

සන්ධානයේ තවත් පක්‍ෂ කිහිපයක්ම හදිසි ජනාධිපතිවරණයකට විරෝධය පාමින් ආණ්ඩුවෙන් ඉවත්වන බවද එම ඇමතිවරයා සමඟ පවසා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad