ඌව පළාත් සභාවේ නව ඇමතිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
ඒ අනුව එම පළාතේ නව ඇමතිවරු වන්නේ අනුර විදානගම, චාමර සම්පත් දසනායක, සෙන්දිල් තොණ්ඩමාන් හා කුමාරසිරි රත්නායකයි.
ශෂීන්ද්‍ර රාජපක්ෂ – මුදල් හා ක්‍රමසම්පාදන, නීති හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, සංස්කෘතික, සමාජ සුබසාධන, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන හා ඉදිකිරීම්
අනුර විදානගමගේ – කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කර්මාන්ත සහ සංචාරක
කුමාරසිරි රත්නායක – සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා රක්ෂක සහ වනිතා කටයුතු
සෙන්දිල් තොන්ඩමන් – මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සංවර්ධන
චාමර සම්පත් දසනායක – ක්‍රීඩා , යෞවන කටයුතු හා විදුලිබල හා බලශක්ති, පේෂකර්ම සහ සමූපකාර
Thursday, October 16, 2014
ඌව පළාතේ අලූත් ඇමතිලා මෙහෙමයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment