තමන් කරන වැඩවලට ගෞරව නාමයක් හිමිවීමේ වැරැද්දක් නැතැයි ජනපි‍්‍රය නිළි උදාරි වර්ණකුසූරිය පවසයි.
‘මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවුණට මං ගොඩක් සමාජ සේවා කටයුතු වල යෙදෙනවා. කලක් තිස්සේ මම පිළිකා රෝහලට මාස්පතා ආධාර කරනවා.
ඒ එහි සිටින රෝගීන්ගේ ආහාරපාන වෙනුවෙන්. ඒ නිසා වෙන්න ඇති මට මෙම ගෞරව නාමය හිමි වන්නට ඇත්තේ ’ යයි ඇය සඳහන් කරයි.
පසුගිය පෙබරවාරි 26 වැනිදා ගල්ගමුව පාලූකඩවල ශ්‍රී වාර්ගිකාරාම පුරාණ විහාරයේදී අමරපුර නිකායේ මහා නායක අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල හිමියන් විසින් ‘ජනී ජන ප්‍රසාදිනී රංග කලා ලංකේෂ්වර දේශකීර්ති මානව හිතවාදී සමාජ සුබ සාධන දිරිය වීර්ය කාන්තා’ යන ගෞරව නාමය ඇයට පිරිනමනු ලැබීය.
Monday, March 10, 2014
මං කරන වැඩවලට ගෞරව නාමයක් හිමිවීමේ වරදක් නෑ – උදාරි
Tags
# කලා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Labels:
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment