ABC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රෙනෝ ද සිල්වාගේ (ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වාගේ අයියා) අලුත් අඹුව මලීකා සිරිසේනය.
මලීකා රේනගේ අඹුවන්නට පෙර ක්‍රිකට් ක්‍රිඩක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් ජයසූරියගේ හොර අඹුවය. මේ දෙන්නාටම අඹුව වූ මලීකාට දැන් දරුවෙක්ද සිටී. දරුවා ලැබුනේ පසුගිය ජනවාරි මාසයේදීය.
මලීකා මේ දරුවා වැදුවේ නාරාහෙන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි Ninewells Care Mother & Baby රෝහලේදීය. රේන හා මාලීකාගේ සම්බන්ධය ආරම්භ වූයේ පසුගිය වසරේ මැයි මාසයේදීය.
ගණන් දන්න අය කියන්නේ මලීකාට දරුවා ලැබී ඇත්තේ අටමසකින් බවයි. මේ සැකේ සනාටත් තදින්ම ඇතැයි ඔහුගේ මිතුරෝ කියති.
මලීකා රෝහලේ සිටියදී දරුවා බලන්නට ආ සනත්ට දරුවා බලන්නට රෙනෝගේ ආරක්ෂකයෝ ඉඩ නොදුන් නිසා ඔවුන් සමඟ සනා දඹරවී තිබේ.
ඒ දඹරයෙන් පසුව ද දරුවා දැක ගැනීමේ උත්සාහය අත් නොහැරිය සනා මේවන විට මලීකා ගැන දන්න දන්න හැමෝගෙන්ම ඇය සිටින්නේ කොහේදැයි විමසන බවද වාර්තා වේ.
අප දන්නා තරමට නම් දැන් මලීකා සිටින්නේ හෝකන්දර නිවසේය. ඇය එසේ සිටින්නේද රෙනොගේ මුර බල්ලන් හා ආරක්ෂකයන්ගේ දැඩි රැකවල් මධ්‍ය යේය.
ඇයට නිවසින් පිටතට කියා යා හැක්කේ පංසලට පමනකි. කෙසේවුවද රෙනෝ අලුතින් හැදූ බොල්ගොඩ නිවසටද මලීකා රෙනෝ සමග ඉඳහිට යාමද සිදු කරනු ලබයි.
ඇය ඒ යන්නේද රෙනෝගේ ආරක්සකයන්ගේ දැඩි ආරක්ෂාව යටතේය. කිරිල්ලියක් සේ නිදහසේ සිටි මලීකා දැන් ඉන්නේ රෙනෝගේ සිර අඩස්සියේය.
මලීකා එසේ කිරිල්ලියක සේ සිටි සමයේ රේන සමඟ මාලදිවයිනේ කළ සංචාරයක් අතරවාරයේ ගත් ජායාරූපයක් පහත දැක්වේ.
paparasinews ඇසුරෙනි
Monday, March 10, 2014
සනාට මද කිපී මලීකා සොයයි !
Tags
# featured
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment