පබෝධාගේ පළමු සැමියා අරවින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 13, 2014

පබෝධාගේ පළමු සැමියා අරවින්ද

ප්‍රවීන නිළියක් වන ගීතා කාන්ති ජයකොඩිගේ දියණිය රශී පබෝධා සන්දීපනීය. ඇය මේවන විට විවාහක එක්දරු මවකි.

ඇයව විවාහ කරගෙන සිටින්නේ ගරාජයක හිමිකරුවෙකු වන කොට්ටාවේ පදිංචි සිදත් චන්ද්‍රසිරි බණ්ඩාරය.

සිදත්ට වඩා බොහෝ දෙනා දන්නේ ඔහුගේ පියා වන නිමල් චන්ද්‍රසිරි බණ්ඩාරය. පබෝධා සිදත්ව සෙට්කර ගත්තේ ඔහුගේ නිවසේ ටෙලියක් රූගත කරමින් තිබූ අවදියේදීය.

කෙසේවවුද පබෝධාගේ පළමු විවාහය සිදුව ඇත්තේ හිරු FM නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදක අරවින්ද ලොකුගේ සමගය. නැතිනම් DJ අරා සමඟය.

එය රහසක්ම ව පැවැතියේ නම් ප්‍රසිද්ධ කිරීමකට පමණක් එම විවාහය සීමා වීම නිසාය.

ඔහු එසේ කොල කෑල්ලකට පමණක් පබෝධාගේ විවාහය සීමා කර ඔහු වර්තමානයේ ජීවත්වන නිවස තනා ගැනීමට අවශ්‍ය අඩිතාලම දමා ගත්තේය.

ඒ කඳානේ පිහිටි අරාගේ නිවස හදන්න මුදල් දුන්නේ පබෝධාය. මේ නිවස ඇත්තේ නිරෝෂා විරාජිනීගේ නිවස ආසන්නයේය.

එසේ පබෝධාට කියා නිවස හදාගත් අරා පසුව ඔහුගේ පාසල් සමයේ පෙම්වතිය සමඟ ඒ නිවසේ පවුල් කන්න පටන් ගත්තේය. DJ අරා හිතනවට වඩා ජරා මිනිහෙකි.

මේ යෝදයා හිරු FM එකේ ගීත ජනප්‍රිය කරන්නේ මුදල්වලට බව දැන් නොදන්නා කෙනෙක් නැති තරම්ය.

සංගීතය ගනිකා වෘත්තියේ යොදවන මේ යක හොඳක් නොවන බව බොහෝ ගායකයන්ගේ මතයයි.

‘ගීත ප්‍රචාරයට මුදල් හා ලිංගික අල්ලස් ගන්නවාද?’ යනුවෙන් මවුබිම පත්තරෙන් කළ මත විමසුමට පිළිතුරු දුන් මේ යෝදයා පවසා තිබුණේ ”දෙන්නේ කැමැත්තෙන් නම් මොනවා කරන්නද?” යනුවෙනි.

ඒ ඔහු මුදල් ගන්නා බව නොකියා තහවුරු කර තිබේ.

DJඅරා මවුබිමට කී ජරා වදන් ටික පහත දැක්වේ.
”අපේ චැනල් එක සල්ලි අරන් ගීත ජනප්‍රිය කරන්නේ නෑ. අනිත් අය එහෙම කරනවද කියලා අපිට අදාළත් නෑ. කාට හරි සල්ලි ගෙවලා ගීතයක් ජනප්‍රිය කරගන්න ඕන නම් අපිට ‍දෝස කියන්නත් බෑ. යම්කිසි නිෂ්පාදනයක් ජනප්‍රිය කරගන්න දැන්වීමක් දානවා වගේ ගීත ජනප්‍රිය කරගන්නත් එයාලට නිදහසක් තියෙනවා. ඒ නිසා සල්ලි දීලා ගීත ජනප්‍රිය කරනවා කියන එක ඔය කියන අයගෙන්ම අහන්න ඕන. තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණාම ලෝකේ පෙරළුණා වගේ කෑගහනවා මිසක් මුල හොයන්නේ නෑ. සල්ලි දීලා හරි ලිංගික අල්ලස් දීලා හරි ගීත ජනප්‍රිය කරගන්නවා කියන එක කාලෙන් කාලෙට ආපු ජනප්‍රිය මාතෘකාවක් විතරයි.”

paparasinews

No comments:

Post a Comment

Post Bottom Ad