අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයේ බවට සැකකෙරෙන කොටස් 2 ක් ඉන්දියානු සාගරයේ දකුණු මුුහුදු සීමාවට ආසන්නයේ දක්නට ලැබෙන බව ඕස්ටේ්රලියානු අගමැති ටෝනි ඇබට් පවසනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඕස්ටේ්රලියානු අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවට මේ පිළිබඳව දැනුම් දුන් බවයි. එරට චන්ද්‍රිකා ඡායාරූපවලින් මේ පිළිබඳව අනාවරණ වී ඇති බවයි අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් සඳහන් කළේ.
මේ වනවිටත් ඕස්ටේ්රලියාව විසින් එම ප්‍රදේශයට වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් යානා කිහිපයක් පිටත් කර තිබෙනවා.
Thursday, March 20, 2014
අතුරුදන් වූ ගුවන් යානය බවට සැකකෙරෙන කොටස් 2 ක් ඉන්දියනු සාගරයෙන්. (ජායාරුප)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment