නැඟෙනහිර චීනයේ Jiujiang ප්‍රදේශයේ මුහුද හරහා වූ අලුතින් වීවෘත කළ පාලමක් ඊයේ කඩා වැටුණා.
Lushan කඳුවැටිය නැරඹීම සඳහා යායුතු මෙම පාලම මතින් එකවර 40 දෙනෙකුට පමණක් ගමන් කළ හැකි බවට සඳහන්ව තිබුනත් එය නොසලකා 100ක් පමණ සංචාරකයින් ඒ මතින් ගමන් කිරීම මෙම කඩා වැටිමට හේතුවයි.
එම පාලම විවෘත කර තිබුනේ පසුගිය 26වනදාය. එම නිසා විදේශිකයක් 18 දෙනෙක් තුවාල ලබා තිබූණා. පාලම කඩා වැටීම කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.
Tuesday, October 15, 2013
කැමරාවේ සටහන්වී කඩා වැටුණු පාලම
Tags
# featured
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
featured,
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment