ඉතා හොඳ ගෑනු ළමුන් තමනගේ ප්‍රතිරූපයට හානි වන ආකාරයේ හැසිරීම් වලට යොමු වන්නේ ඇයි යනුවෙන් මාධ්‍ය අසා තිබුණේ මිලේ කෲස්ගේ සම්පූර්ණයෙන්ම නිරුවත් වීඩියෝ පටයක් දැකීමෙන් පසුවයි.
පසුගියදා මිලේ තම නවතම සංගීත වීඩියෝ පටය වන Wrecking Ball සංයුක්ත තැටිය සඳහා නිරුවත් රංගනයේ යෙදුණේ ඇයගේ රසිකයින්ව අමන්දානන්දයට පත්කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනලු.
මෙම වීඩියෝ පටය මෝස්තර නිරූපණ ශිල්පීන්ගේ ඡායාරූප ගන්නා ශිල්පියෙකු වන ටෙරි රිචඩ්සන් විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. මිලේ දියත් කළ නවතම වීඩියෝ පටය නිසා මිලේව විවේචනය කරන පුද්ගලයන්ට මෙන්ම ඇයට ආදරේ කරන රසිකයිනුත් පුදුමයට පත්වේවි.
ඒ විතරක් නොවේ ඔවුන්ගේ හෘද ස්පන්දනයද මෙය දුටු වහාම මොහොතකට නතර වේවි. මිලේ කෲස්ට අවශ්‍ය සංගීත ලොවේ නව පෙරළියක් ඇති කිරීමටයි. ඒ වගේම ඇයව පීඩාවට පත්කරන පාර්ශ්වයන් සමග එකමුතුව වැඩ කිරීමටත් මේ තුළින් ඇයට හැකියාව ලැබෙනවා.
යනුවෙන් මිලේගේ සමීපතමයෙකු පවසා තිබුණා. මිලේ ටෙරි සමග ගනුදෙනු කරන ප්‍රථම අවස්ථාව මෙය නොවුණත් ඔහු පිළිබඳව බොහෝ විස්තර මාධ්‍ය විසින් මීට පෙර හුවා දක්වා තිබුණේ ඔහුගේ වීඩයෝ පට හා ඡායාරූප තුළිනුයි.
මිලේට ටෙරි සමග කටයුතු කිරීමේදී ඉතා පහසුවක් මෙන්ම විශ්වාසයක් දැනෙනවාලු. ඒ වගේම ටෙරි ඔහුට අවශ්‍ය රූප රාමු ලබාගැනීමට ඇයව අවශ්‍ය ආකාරයට ඉතා හොඳින් මෙහෙයවනවාලු.
මුලින්ම ටෙරී විසින් කෲස් ට නිරුවත් දර්ශන ඇතුළත් ගීත ඇල්බමයක් කරමු යැයි යෝජනා කළ අවස්ථාවේ ඇය ඉතා කැමැත්තෙන්ම එයට එකඟ වූ බව මිලේ කෲස්ගේ සමීපතමයෙකු පවසා තිබුණා.
මිලේගේ මේ නිරුවත් රඟපෑම ඇතුළත් සංගීත තැටියට ඇය එසේ පෙනී සිටීම හිතන තරම් ලේසි වැඩක් නමෛයි. ඒ වගේම මිලේ කෲස්ගේ දැඩි කැපවීම මේ තුළින් මනාව පිළිබිඹු වෙන බව හා ඇයගේ එම කර්තව්‍යයන් ට සියලු දෙනාම ප්‍රසංශා කළ යුතු බව මාධ්‍ය පවසා තිබුණා.
මිලේ කෲස්ගේ නිරුවත් රංගනය සහිත එම වීඩියෝව පහතින්
Monday, September 23, 2013
Home
featured
එතෙර පුවත්
ඕපාදුප
හෘද ස්පන්දනය මොහොතකට නතර වන මිලේ කෲස්ගේ සම්පූර්ණයෙන් නිරුවත් වීඩියෝව මෙන්න (18+)
හෘද ස්පන්දනය මොහොතකට නතර වන මිලේ කෲස්ගේ සම්පූර්ණයෙන් නිරුවත් වීඩියෝව මෙන්න (18+)
Tags
# featured
# එතෙර පුවත්
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
featured,
එතෙර පුවත්,
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment