ප්‍රංශ ජාතික හෙඳියක් සම ලිංගික දෙමව්පියන්ගේ ළදරුවන්ට මව් කිරි දීමේ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
ස්වාභාවෙයන්ම මව්කිරි දීමට නොහැකි නමුත් දරු කමට හදාගන්නා තම ළදරුවන්ව ස්වාභාවික පෝශණය කිරීමට කැමත්තක් දක්වන සම ලිංගික දෙමව්පියන්ට මෙම සේවාව මුදල් ගෙවා ලබා ගතහැකි වනවා.
29 හැවිරිදි මෙම හෙඳිය පවසන්නේ ඇයගේ මෙම සේවාව ප්‍රචාරණය කරනු ලබන්නේ අලුත උපදින ළදරුවන්ගේ සෞඛ්‍ය ප්‍රතිලාභ තකා බවයි. මෙම සේවාව සැපයීම වෙනුවෙන් ඇය පැයකට යුරෝ 20 ක් අයකරගන්නා බවත් දසකට යුරෝ 100 ක්ද, අයකරගන්නා බවත් ඇය සඳහන් කළා.
පුරුෂ සමලිංගිකයන්ට කෙදිනකවත් මව්කිරි දීමට අවස්ථාවක් නොලැබෙන නිසාත් කුඩා කළ ළදරුවන්ට අවශ්‍ය කරන හොඳ පෝෂණ තත්වයත් ලබා දීමට උපකාර වන මව්කිරි ලබා දීමෙන් තමා ඉමහත් සේවාවක් ලොවට සලසන බවත් ඇය වැඩි දුරටත් පවසා සිටියා.
කිසිසේත්ම මෙය විහිළුවක් නොවන බවත් තමාගේ සේවාව ඇත්තෙන්ම අවශ්‍ය කරන දෙමව්පියන්ට තමාගේ සහය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කළා.
-මූලාශ්‍රය ඩේලි මේල් පුවත් පතින්
ලක් පුවත් ඇසුරෙනි
http://www.lakpuvath.lk/athana-methana/item/5419-2013-08-08-05-38-30
Thursday, September 12, 2013
තන කිරි ඔනෑනම් දැන්ම කතා කරන්න
Tags
# featured
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
featured,
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment