කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට දෙයි - ලිපිය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 10, 2020

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට දෙයි - ලිපිය මෙන්න


කොරෝනා වෛරසය ආසාදන වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය සඳහන් කරයි.
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට, අෂිකරණ ඇමති අලි සබ්රි මහතාට ස්තුතිය පල කරමින් යොමු කරන ලද ලිපියක්ද ඔවුන් මාධ්‍ය වෙත යොමු කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.



No comments:

Post a Comment

Post Bottom Ad