කොරෝනා මෘත දේහ භූමදානය නොකල යුතුයි - ආදාහනය කල යුතුයිග වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 14, 2020

කොරෝනා මෘත දේහ භූමදානය නොකල යුතුයි - ආදාහනය කල යුතුයිග වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී කියයි


කොරෝනා ආසාදිතයකු මිය ගියහොත් එම මෘත දේහ ආදාහනය කිරීමටත් භූමදානය නොකිරීම මේ මොහොතේ වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශය කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එනිසා මේ අවස්ථාවේ මෙරටින් වාර්තාවන සියලුම කොරෝනා ආසාදිතයන් අාදාහනය කල යුතු බවයි.

කොරෝනා ආසාදිතයන් ලෙස මුලින් හදුනාගෙන මිය යන අය සේම මුලින් හදුනා නොගෙන මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් ආදාහනය සිදුකරන බව ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad