මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 3, 2020

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළට



කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා.


ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇත.


කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 68ක් වයසැති කාන්තාවක් සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 61ක් හැවිරිදි කාන්තාවක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත

No comments:

Post a Comment

Post Bottom Ad