
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම මරණ දෙක මෙරටින් වාර්තා වන 22 සහ 23 මරණ ලෙස වාර්තා වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 81 හැවිරිදි සහ 58 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
No comments:
Post a Comment