පිටකොටුවේ තොග වෙළඳසැල් දිනපතා විවෘතව තැබෙන වේලාවන් මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 28, 2020

පිටකොටුවේ තොග වෙළඳසැල් දිනපතා විවෘතව තැබෙන වේලාවන් මෙන්න

පිටකොටුවේ තොග වෙළඳසැල් දිනපතා විවෘතව තැබෙන වේලාවන් මෙන්න

පිටකොටුව ප්‍රදේශයේ පිහිටි තොග වෙළදසැල් දිනපතා උදෑසන 5.00 සිට දහවල් 2.00 දක්වා විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

රට තුළ පවතින අවදානම් තත්වය හමුවේ සියයට 50 ක සේවක සංඛ්‍යාවක් පමණක් සහභාගී කර ගනිමින් මෙම තොග වෙළදාම් කටයුතු සිදුකරන බව පිටකොටුව තොග වෙළද සංගමයේ ලේකම් එන් ඉලමනාදන් මහතා කියා සිටියේය.

මහජන සෙඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරන්තර අධීක්ෂණයයටතේ සෞඛ්‍යාරක්ෂිතව වෙළදාම් සිදුවෙන අතර අඩුවකින් තොරව සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග පිටකොටුව තොග වෙළදසැල්වල පවතින බවද එන් ඉලමනාදන් මහතා සදහන් කළේය.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad