පොළොන්නරුව රෝහලේ රෝගියෙකුට කොරෝනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 16, 2020

පොළොන්නරුව රෝහලේ රෝගියෙකුට කොරෝනා

පොළොන්නරුව රෝහලේ රෝගියෙකුට කොරෝනා

පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ අද (16) වාර්තා කරයි.

අරලගංවිල,කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වෙනත් අසනීපයක් සඳහා රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත.

එහිදී සිදු කල පී.සී.ආර් පරීක්ෂණයක් මගින් ඇය ආසාදිතයක් බවට හදුනාගෙන ඇත.

එම කාන්තාව ආගිය තැන් සහ ඇසුරු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය කණ්ඩායම් 2ක් යොදවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad