ගව ඝාතන තහනම මසකින් කල් යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 10, 2020

ගව ඝාතන තහනම මසකින් කල් යයි

ගව ඝාතන තහනම මසකින් කල් යයි
ගවයින් ඝාතනය කිරිම නතර කිරිමේ තීරණය මසකින් කල් දැමීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට එම යෝජනාව ඉදිරිපත් කළ බවත් එයට මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිවූ බවයි ඇමතිවරයා කියා සිටියේය.

ගව ඝාතනය තහනම් කිරිම සම්බන්ධයෙන් වෙනත් පාර්ශව සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට අවශ්‍ය නිසා ගව ඝාතන තහනම් කිරිම මසකින් කල් දමා ඇති බවයි මෙහිදී ඇමතිවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad