කන්ජිපානි ඉම්රාන් එක්ක පාටි දාපු අයත් මෙතන ඉන්නවා - ළඟදීම ඇතුලට යන්න වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 10, 2020

කන්ජිපානි ඉම්රාන් එක්ක පාටි දාපු අයත් මෙතන ඉන්නවා - ළඟදීම ඇතුලට යන්න වෙයි

කන්ජිපානි ඉම්රාන් එක්ක පාටි දාපු අයත් මෙතන ඉන්නවා - ළඟදීම ඇතුලට යන්න වෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බන්ධනාගාරගතව සිටින කන්ජිපනි ඉම්රාන් සමඟ පාටි දැමු අය මේ සභා ගැබෙත් සිටින බව මහින්දාන්නද අලුත්ගමගේ මහතා හෙළිදරව් කරන ලදී.

එසේ පාටි දැමු 4 දෙනෙක් පමණ විපක්ෂයේ සිටින බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

ඒ අයට ළඟදීම ඇතුලට යාමට සිදු වන බවද අලුත්ගමගේ මහතා අනතුරු අඟවන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad