ඔත්තු බලා පටිගත කරන්න කැමරාකරුවන් එවලා - ඇමති ප‍්‍රියංකර අගමැතිට පැමිණිලි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 25, 2020

ඔත්තු බලා පටිගත කරන්න කැමරාකරුවන් එවලා - ඇමති ප‍්‍රියංකර අගමැතිට පැමිණිලි කරයි

මන්ට රාජකාරි කටයුතු කරගෙන යාමට කම්කරු අමාත්‍යංශටේ ඉහළ නිලධාරීන් ඉඩ දෙන්නේ නැති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පැමිණිලි කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඔහු මෙම පැමිණිල්ල කරමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් විසින් කැඳවූ රැස්වීමක් පටිගත කරගෙන එන්න වෙනත් නිලධාරියෙකු එවා තිබූ බවයි.

විදේශ රැකියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී මෙම රැස්වීමට කැදවා තිබුණේ විදේශ රැකියා නියෝජිතයන් සමඟයි.

ඒ සඳහා ආරාධනා නොකළ අයෙකු පැමිණ සිටි අතර ඒ ගැන විමසීමේ දී මෙය හෙළි ව තිබේ. 


No comments:

Post a Comment

Post Bottom Ad