මෙරටට සියළු ආනයනය තහනම් කරන්න වෙනවා.. මූඩීස් වාර්තාවෙන් පසු ආයෝජකයන් එන්නේ නෑ - ප‍්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

මෙරටට සියළු ආනයනය තහනම් කරන්න වෙනවා.. මූඩීස් වාර්තාවෙන් පසු ආයෝජකයන් එන්නේ නෑ - ප‍්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරා

දිරියේදී මෙරටට සියළුම ආනයන නැවැත්වීමට සිදුවනු ඇති බව මෙරට ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි.

එසේ නොවීමට නම් ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා සම්බන්ධ විය යුතු යයිද පවසන ඔහු නැතහොත් මෙරටට විදේශ අයෝජකයන් ආකර්ශණය නොවනු ඇතැයිද සදහන් කරයි.

මූඩීස් ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනය විසින් ශ‍්‍රී ලංකාව වර්ගීකරණයෙන් පහලට ඇද දැමීමෙන් පසු ටිවිටර් සටහනක් යොදමින් ඔහු මේ බව පවසා ඇත.

ශ‍්‍රී ලංකාව B2 තත්වයේ සිට CAA1 තත්වය දක්වා මූඩීස් නවතම වර්ගීකරණයෙන් පහත හෙලා ඇත. 


No comments:

Post a Comment

Post Bottom Ad