නංගි පෙන්වා අක්කා දෙනවාට විරුද්දයි.. කෙටුම්පතේ වචනයක්වත් නැති දෙයක් කාරක සභා අවස්ථාවේදී ඔබන්න එපා - ගම්මන්පිල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 30, 2020

නංගි පෙන්වා අක්කා දෙනවාට විරුද්දයි.. කෙටුම්පතේ වචනයක්වත් නැති දෙයක් කාරක සභා අවස්ථාවේදී ඔබන්න එපා - ගම්මන්පිල

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුල දීර්ඝ සංවාදයක් ඇති වූ බව ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

කෙටුම්පතේ වචනයක් හෝ සදහන් නොවූ දෙයක් කාරක සභා අවස්තාවේදී ආනයනය කිරීමට තමන් එදත් විරුද්ද බවත් අදත් විරුද්ද බවත් ඒ මහතා පැවසීය.

නංගි පෙන්වා අක්ක දෙන වැඩවලට විරුද්ද වන බවද ඒ මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සදහන් කලේය. 


No comments:

Post a Comment

Post Bottom Ad