සෑම මැතිවරණ කො⁣ට්ඨාසයකටම නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් - අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 29, 2020

සෑම මැතිවරණ කො⁣ට්ඨාසයකටම නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් - අගමැති

සෑම මැතිවරණ කො⁣ට්ඨාසයකටම නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් - අගමැති

සෑම මැතිවරණ කොට්ඨාශයකම නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි. මාධ්‍ය ආයතන ප්‍රධානින් සමග පැවැත්වෙන සාකච්ජාවකදී අගමැතිවරයා මේ බව කියා සිටියහ.

පවතින නිවාස ගැටලුවලට පිළියමක් ලෙසින් මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකෙරෙන බවයි මෙහිදී අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad