ප‍්‍රසන්න පසුකර ගොඩහේවා ගම්පහ මුල් තැනට.. මනාප ලයිස්තුව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 7, 2020

ප‍්‍රසන්න පසුකර ගොඩහේවා ගම්පහ මුල් තැනට.. මනාප ලයිස්තුව මෙන්න

පාර්ලිමේන්තු මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාල මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධූර 13ක්, සමගි ජන බලවේගය 04ක්, ජාතික ජන බලවේගය 01ක් ලෙස දිනාගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ නායක ප්‍රසන්න රණතුංග මහතා අභිබවා නාලක ගොඩහේවා මහතා මනාප ලබා ගෙන තිබිම විශේෂත්වයකි.

SLPP

1.නාලක ගොඩහේවා 325479
2.ප්‍රසන්න රණතුංග 316544
3.ඉන්දික අනුරුද්ධ 136297
4.සිසිර ජයකොඩි 113130
5.නිමල් ලන්සා 108945
6.ශාන් ප්‍රදීප් විතාන 97494
7.සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ 89329
8.ප්‍රසන්න රණවීර 83203
9.කෝකිලා ගුණවර්ධන 77922
10.ලසන්ත අලගියවන්න 73061
11.නලින් ප්‍රනාන්දු 69800
12.මිලාන් ජයතිලක 68449
13.උපුල් මහේන්ද‍්‍ර රාජපක්‍ෂ 67756


No comments:

Post a Comment

Post Bottom Ad