ප්‍රසන්න දෙවැනි තැනට දමා ගම්පහින් නාලක ගොඩහේවා පළමු තැනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 7, 2020

ප්‍රසන්න දෙවැනි තැනට දමා ගම්පහින් නාලක ගොඩහේවා පළමු තැනට

ප්‍රසන්න දෙවැනි තැනට දමා ගම්පහින් නාලක ගොඩහේවා පළමු තැනට
ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ.
ඒ අනුව නිකුත් වී ඇති ප්‍රතිඵල පහතින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
නාලක ගොඩහේවා - 325,479
ප්‍රසන්න රණතුංග -316,544
ඉන්දික අනුරුද්ධ - 136,297
සිසිර ජයකොඩි - 113,130
නිමල් ලන්සා - 108,945
ශාන් ප්‍රදීප් විතාන - 97,494
සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ - 89,329
ප්‍රසන්න රණවීර - 83,203
කෝකිලා ගුණවර්ධන -  77,922
ලසන්ත අලගියවන්න - 73,061
නලින් ප්‍රනාන්දු - 69,800
මිලාන් ජයතිලක - 68,449
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756

No comments:

Post a Comment

Post Bottom Ad