හෙරොයින් ජාවාරමට සැකපිට තවත් නාකොටික් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2020

හෙරොයින් ජාවාරමට සැකපිට තවත් නාකොටික් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමට සැකපිට තවත් නාකොටික් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන් 11 දෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

එම කාර්යංශයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් මේ වන විටත් අත්අඩංගුවේ පසුවේ.

තවත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

No comments:

Post a Comment

Post Bottom Ad