බුවනෙක හෝටල් ගොඩනැගිලි භූමියට ඇතුල්වීම තහනම් කරමින් අධිකරණයෙන් තහනම් නියෝගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 23, 2020

බුවනෙක හෝටල් ගොඩනැගිලි භූමියට ඇතුල්වීම තහනම් කරමින් අධිකරණයෙන් තහනම් නියෝගයක්


කඩා බිඳ දැමූ බුවනෙක හෝටල් ගොඩනැගිලි භූමියේ ආරක්ෂාව වෙනුවෙන් එයට පිවිසීම වළක්වමින් නීතිපති විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad