කැබිනට්ටුවේ මුස්ලිම් ජාතිකයෙක් නෑ - රාජපක්ෂලාට මුස්ලිම් ජන්ද ඉල්ලන්න අයිතියක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 28, 2020

කැබිනට්ටුවේ මුස්ලිම් ජාතිකයෙක් නෑ - රාජපක්ෂලාට මුස්ලිම් ජන්ද ඉල්ලන්න අයිතියක් නෑ

කැබිනට්ටුවේ මුස්ලිම් ජාතිකයෙක් නෑ - රාජපක්ෂලාට මුස්ලිම් ජන්ද ඉල්ලන්න අයිතියක් නෑ

නිදහසින් පසු මෙරට තුල මුස්ලිම් ඇමැතිවරයකු නොමැති කැබිනට් මණ්ඩලයක් මුල් වරට මෙම ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බව සමඟි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉමිටියාස් බාකිර් මාකර් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගලේවෙල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

රටක් ලෙස මෙලෙස ඉදිරියට යාමට හැකිදැයි මහත් ගැටලුවක් බවත් මෙම තත්වය යටතේ රාජපක්ෂලාට මුස්ලිම් ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමට කිසිදු අයිතියක් නැතැයිද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad