රටට එරෙහි ආක්‍රමණ 17ම පරාජය කළා - ඒත් ගිවිසුම් මඟින් පාවා දුන්නා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2020

රටට එරෙහි ආක්‍රමණ 17ම පරාජය කළා - ඒත් ගිවිසුම් මඟින් පාවා දුන්නා

රටට එරෙහි ආක්‍රමණ 17ම පරාජය කළා - ඒත් ගිවිසුම් මඟින් පාවා දුන්නා

ශ්‍රී ලංකාවට එරෙහිව ආක්‍රමණ 17ක් සිදු වූවත් ඒ එකකදීවත් රට යටත් කර ගැනීමට ආක්‍රමණිකයාට නොහැකි වූ බවත් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනාධිපති මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අවධාරණය කරයි.

එහෙත් රට හැම විටම ආක්‍රමණිකයාට පාවා දුන්නේ ගිවිසුම් මඟින් බවද පෙන්වා දෙයි.

මේ නිසා ශ්‍රී ලංකාව සමඟ විදේශ බලවේග අත්සන් කිරීමට සුදානම් වන ගිවිසුම් පිළිබඳව මහජනතාව සැම විටම අවධානයෙන් සිටිය යුතු බවද උන්වහන්සේ සඳහන් කරයි.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ වීමද විශේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad