"මේ හාදයා බුදු දහමට එරෙහිව කළ දරුණුතම ප්‍රහාරය මෙයයි - හෑගොඩ විපස්සි නාහිමි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 18, 2020

"මේ හාදයා බුදු දහමට එරෙහිව කළ දරුණුතම ප්‍රහාරය මෙයයි - හෑගොඩ විපස්සි නාහිමි (VIDEO)

"මංගල සමරවීර උන්නැහේගේ ප්‍රකාශය බරපතල, මෝඩ ප්‍රකාශයක්" බව පුජ්‍ය හෑගොඩ විපස්සි නාහිමියන් අවධාරණය කරයි.

මේ මනුස්සයා දිගින් දිගටම විවිධ ප්‍රකාශ කලත් ඒ අතරින් මෙම ප්‍රකාශය එතරම් බරපතල එකක් බවද පෙන්වා දෙන උන්වහන්සේ ලාංකීය භික්ෂුවට වසර දෙදහස් තුන්සිය විසි අටකට වැඩි ඉතිහාසයක්ද වසර දෙදහස් පන්සීයක බෞද්ධ ඉතිහාසයක්ද තිබෙන බැවින් මේ ප්‍රකාශය ථෙරවාදී බුදු දහමට එල්ල කළ දරුණු ප්‍රහාරයක් බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

පුජ්‍ය හෑගොඩ විපස්සි නාහිමියන් මෙම අදහස් පළ කළේ මංගල සමරවීර මහතා කුඩා දරුවන් මහණ කිරීම සම්බන්ධයෙන් කර තිබෙන ප්‍රකාශය පිළිතුරු ලෙසය. 

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad