ජනපති හමුදා ඉතිහාසය වෙනස්කරමින් - හමුදාපති කෙනෙකුගේ පුතෙක් පළමු වරට මේජර් ජෙනරාල් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 14, 2020

ජනපති හමුදා ඉතිහාසය වෙනස්කරමින් - හමුදාපති කෙනෙකුගේ පුතෙක් පළමු වරට මේජර් ජෙනරාල් කරයි

හමුදාපතිවරයකුගේ පුතකු මේජර් ජෙනරාල් ධූරය දක්වා උසස්වීම ලැබූ පළමු අවස්ථාව

හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත් ඩබ්ලිව්.ඒ.එස්. සංජය වනසිංහ මහතා මේජර් ජනරාල් ධුරයට උසස් කිරීමට සන්නද්ධ හමුදා සේනාධිපති, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.
හමුදා ඉතිහාසයේ හිටපු යුද හමුදාපතිවරයකුගේ පුතකු මේජර් ජෙනරාල් ධූරය දක්වා උසස්වීම ලැබූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

සංජය වනසිංහ මහතා යුද හමුදාවට බැදෙනුයේ සිය පියා වන හැමිල්ටන් වනසිංහ මහතා යුද හමුදාපතිවරයාව සිටි සමයේදීයි.

සංජය වනසිංහ මහතා හට ඊට අදාළ නිල පැවරීම පවා සිදු කරනුයේ පියා වන යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ මහතා විසිනි.



No comments:

Post a Comment

Post Bottom Ad