සුදුසු පුද්ගලයින් තෝරා පත්කර ගැනීම ජනතාව සතු වගකීමක් - දයා ගමගේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 4, 2020

සුදුසු පුද්ගලයින් තෝරා පත්කර ගැනීම ජනතාව සතු වගකීමක් - දයා ගමගේ

සුදුසු පුද්ගලයින් තෝරා පත්කර ගැනීම ජනතාව සතු වගකීමක් - දයා ගමගේ

ඕනෑම දේශපාලන පක්ෂයක් තුළ පිරිසිදු මෙන්ම අපිරිසිදු පිරිස් ඇති බවත් ඉන් සුදුසු පුද්ගලයින් තෝරා පත්කර ගැනීම ජනතාව සතු වගකීමක් බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක දයා ගමගේ මහතා පවසයි. 

හෝමාගමදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad