ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා ඡන්දෙ තියන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 3, 2020

ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා ඡන්දෙ තියන්න

ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදලා ඡන්දෙ තියන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

‘‘රටේ පවතින තත්ත්වය අනුව තවමත් ඇඳිරිනීතිය විටින් විට පනවනු ලබනවා. තාම පාසල් විවෘත කරලා නැහැ. සෞඛ්‍ය අංශවලින් කොළ එළියක් දීලා නැහැ. ජුනි 20න් ඉදිරියට මැතිවරණය අරන් යන්න කියලයි අපි ඉල්ලීම් කළේ. රටේ ජනතාවට ජීවත් විය හැකි වාතාවරණයක් හදලා මැතිවරණය පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා.’’

No comments:

Post a Comment

Post Bottom Ad