වයස අවුරුද්දක බිළිදකුට කොරෝනා ආසාදනය වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2020

වයස අවුරුද්දක බිළිදකුට කොරෝනා ආසාදනය වෙයි

අවුරුද්දකුත් මාසයක් වයසැති බිලිදෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ යුවලකගේ බිලිදු දරුවාට මෙසේ වෛරසය ඇතුළු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඔවුනගේ වැඩිමහල් දරුවාටද කොරෝනා ආසාදනය වී ඇති බව හෙලි වී තිබින.

No comments:

Post a Comment

Post Bottom Ad