පොහොර හිඟයට හේතුව රුපියල් බිලියන 21ක පොල්ලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 24, 2020

පොහොර හිඟයට හේතුව රුපියල් බිලියන 21ක පොල්ලක්

පොහොර හිඟයට හේතුව රුපියල් බිලියන 21ක පොල්ලක්

පොහොර ආනයනය කරන ආයතන වලට ගෙවීමට තිබෙන මුදල් නොගෙවීම පොහොර හිඟයක් ඇති වීමට හේතු වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙරටට පොහොර ආනයනය කරන ප්‍රධාන ආයතන 5ක් තිබෙන අතර ඊට රුපියල් බිලියන 21ක් රජයෙන් ගෙවීමට තිබෙන බවද හෙළිදරව් වේ.

මෙම මුදල් නොගෙවීම පොහොර හිඟයට ප්‍රධානතම හේතුව බව වාර්තා වන අතර එම මුදල් ගෙවීමට මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad