කොරෝනා ආසාදිතයෙක් හමුවේ ! 200ක් සමගින් පිටකොටුවේ ගෆූර් ගොඩනැගිල්ල LockDown - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2020

කොරෝනා ආසාදිතයෙක් හමුවේ ! 200ක් සමගින් පිටකොටුවේ ගෆූර් ගොඩනැගිල්ල LockDown

පිටකොටුවේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග එම ගොඩනැගිල්ල හුදෙකලා කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙලෙස ආසාදිත වූ පුද්ගලයා නාවික හමුදා සෙබළකු බවයි.
ඒ සමගම එම ගොඩනැගිල්ලේ සිටි දෙසීයක පමණ වූ නාවික හමුදා සාමාජිකයන් ද එතුළම නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා ප‍්‍රතිකාර කරන නාවුක සෙබළුන්ට සැපයුම් අවශ්‍යතාවලට යොදා ගනු ලැබූ මෙම නාවික හමුදා පිරිස බාහිර සමාජයට මිශ්‍ර නොවන ලෙස එහි රඳවා සිටි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad