කොරෝනා වලකන ආයුර්වේද ඖෂධයක් රජයෙන් රට පුරා නිවාසවලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 4, 2020

කොරෝනා වලකන ආයුර්වේද ඖෂධයක් රජයෙන් රට පුරා නිවාසවලට

ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනතාවගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ඖෂධයක් සහ විසබීජ නාශකයක් හඳුන්වාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
මෙම ඖෂධයට විෂබීජ නාශකය රටපුරා ගෙයින් ගෙට බෙදාහැරීමට කටයුතු කරන බවත් ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරසිංහ මහතා පැවසීය.

එම ආයුර්වේද නිෂ්පාදන ජනතාවට අතට පත්කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පත්කරන ලද කමිටුවේ උපදෙස් මත බවද ඔහු පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad