ජාත්‍යන්තර ගුවන්තොටුපළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු දිවයිනට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 10, 2020

ජාත්‍යන්තර ගුවන්තොටුපළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු දිවයිනට

ජාත්‍යන්තර ගුවන්තොටුපළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු දිවයිනට

ඩුබායි සහ මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

පසුගිය 8 වැනිදා ඩුබායි හි සිට දෙදෙනෙකුත්, ඊයේ (09) මාලදිවයින සිට තවත් ශ්‍රී ලාංකිකයෙක් මෙරටට පැමිණි බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව තවත් ශ්‍රී ලාංකිකයින් 30දෙනෙකු ඉදිරියේදී දිවයිටන ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

මෙලෙස දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 21ක කාලයක් නිරෝධායනය සදහා යොමු කෙරෙනු ඇති.

No comments:

Post a Comment

Post Bottom Ad