මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 7, 2020

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනුක හදුනාගෙත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180 දක්වා ඉහළ යනු ඇති.

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටදී සිදුවූ මරණ සංඛ්‍යාව 6කි.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන වට කොරෝනා ආසාදිතයින් 137ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ආසාදිතයින් 38දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad