පුත්තලමේ කොරෝනා රෝගීන් 10 දෙනාම ඉන්දුනීසියාවේ ජමාත් සමුළුවට ගිහින්... ඔවුන් සමග පැමිණි 36 දෙනෙක් තවම හැංගිලා ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 2, 2020

පුත්තලමේ කොරෝනා රෝගීන් 10 දෙනාම ඉන්දුනීසියාවේ ජමාත් සමුළුවට ගිහින්... ඔවුන් සමග පැමිණි 36 දෙනෙක් තවම හැංගිලා !

කොවිඩ් වෛරසය වැළඳී පුත්තලමෙන් හමුවූ රෝගීන් දසදෙනා ඉන්දුනීසියාවේ පැවැති තබ්ලිත් ජමාත් ආගමික සමුළුවට ගොස් ඉකුත් 17 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අය බව බුද්ධි අංශ කළ විමර්ශනයකදී හෙළි විය.

ආගමික කටයුත්තක් සඳහා කණ්ඩායම් තුනක් ඉන්දුනීසියාවට ගොස් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන් සමඟ මෙරටට පැමිණි 36 දෙනෙක්​ මේ වන විට ආගිය අතක් නැති බවත් තහවුරු වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad