UGC වෙබ් අඩවියට පිවිසීම නොමිලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 30, 2020

UGC වෙබ් අඩවියට පිවිසීම නොමිලේ

UGC වෙබ් අඩවියට පිවිසීම නොමිලේ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය පරිශ්‍රීලනය කිරීම සහ එහි සියලුම සේවාවන් භාවිත කිරීම සඳහා අන්තර්ජාල ගාස්තු අය නොකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
 
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් රටෙහි දැනට පවතින තත්වය සැලකිල්ලට ගනිමින්  නැවත දැනුම් දෙන තුරු මෙම පියවර ක්‍රියාත්මක බවද එම කොමිෂන් සභාව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad