Corona : සියළු මගී ගුවන් යානා, මගී නෞකාවලට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කෙරේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 22, 2020

Corona : සියළු මගී ගුවන් යානා, මගී නෞකාවලට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කෙරේ…

සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්‍රී ලංකාවට ඇතුළු වීම වහාම නතර කිරීමට රජය තීරණය කර ඇත.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ පාලනය කරන තෙක් මෙම තීරණය බලපැවැත්වෙන බව රජය නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad