දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් විෂබීජහරණ කුටි අත්හදා බැලීම සාර්ථකයි පළමු කුටිය අයි.ඩී.එච්. රෝහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2020

දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් විෂබීජහරණ කුටි අත්හදා බැලීම සාර්ථකයි පළමු කුටිය අයි.ඩී.එච්. රෝහලට


විශේෂිත විෂබීජහරණ කුටි මෙරට තරුණ කණ්ඩායමක් විසින් නිපදවා සාර්ථකව අත්හදා බැලීමෙන් අනතුරුව එහි පළමු කුටිය කොළඹ - බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලට භාරදීමට ඔවුන් පසුගිය දා කටයුතු කළා.

මෙම එක් කුටියක් සඳහා රුපියල් 35,000ක මුදලක් වැය වන බව සඳහන්.

තවත් කුටියක් ඉදිරියේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බවයි අදාළ විෂබීජහරණ කුටි ස්ථාපිත කිරීමට කටයුතු කළ තරුණ කණ්ඩායමේ සාමාජික චලන සෙනරත් සඳහන් කළේ.



No comments:

Post a Comment

Post Bottom Ad