ලංකාවට එන චීනුන් නිරෝධායනය කරන්න ඕනෙ නෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 13, 2020

ලංකාවට එන චීනුන් නිරෝධායනය කරන්න ඕනෙ නෑ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියයි

චීන ජාතිකයකුගෙන් කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත හෙයින් මෙරටට පැමිණෙන චීන ජාතිකයන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
චීනය ඉතාමත් සාර්තක ලෙස වෛරසය පාලනය කර ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

​රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම තත්ත්වය මත චීන ජාතිකයන් නිරෝධායනයට ලක් නොකරන බවට චෝදනා කිරීම පදනම් විරහිත ක්‍රියාවක් යැයිද කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad