එංගලන්තයේ ආපු ලොක්කෙක් ලොකු කම පෙන්වා නිරෝධායනයට පයින් ගසා යන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2020

එංගලන්තයේ ආපු ලොක්කෙක් ලොකු කම පෙන්වා නිරෝධායනයට පයින් ගසා යන්න යයි

එංගලන්තයේ ලන්ඩන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියෙක් නිරෝධානය ප්‍රතික්ෂේප කර තම කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු කාර්යාලයට සෙසු නිලධාරීන් කැඳවා සාකච්ඡා වල නිරත වීම නිසා එම නිලධාරීන් භීතියට පත්ව ඇත.

ලන්ඩනයේ සංචාරයට ගොස් පැමිණි මෙම ප්‍රධානියා එදිනම කාර්යාලයට පැමිණ රාජකාරි පටන් ගෙන ඇත්තේ නිරෝධායන කටයුත්ත තරයේ ප්‍රතික්ෂේප කරමිනි.a

No comments:

Post a Comment

Post Bottom Ad