කොරෝනා නිසා ලංකවේ තවත් ගම් දෙකක් වසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 29, 2020

කොරෝනා නිසා ලංකවේ තවත් ගම් දෙකක් වසා දමයි

මහනුවර අකුරණ ප්‍රදේශයේ සහ පුත්තලම කඩමාන්කුලම් ග්‍රාමයේ කොටසක් වසා දමා තිබෙනවා.

ඒ,මහනුවර අකුරණ ප්‍රදේශයේ කොරෝනා රෝගියා වාර්තා වීමත් සමගයි.

No comments:

Post a Comment

Post Bottom Ad