කොරෝනා රෝගීන් දැනට 552ක්.. අප්‍රෙල් 07 වන විට විශාල වැඩිවීමක් - GMOA කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 25, 2020

කොරෝනා රෝගීන් දැනට 552ක්.. අප්‍රෙල් 07 වන විට විශාල වැඩිවීමක් - GMOA කියයි

කොරෝනා ආසාදිත වී තහවුරු කර නොගත් රෝගීන් ගණන 552ක් පමණ රට තුල වනු ඇතැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අද සිට අප්‍රේල් 07දා දක්වා කාලය තුළදී මෙරට රෝගීන් සංඛ්‍යාව විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව කියා සිටී.

අදාල සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.



No comments:

Post a Comment

Post Bottom Ad