කොරෝනා රෝගීන් අට ලක්‍ෂය ආසන්නයේ.. ඇමරිකාවෙන් දිනක් තුල 20,000 පන්නයි.. ස්පාඤ්ඤයෙන් දිනකදී මරණ 913යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2020

කොරෝනා රෝගීන් අට ලක්‍ෂය ආසන්නයේ.. ඇමරිකාවෙන් දිනක් තුල 20,000 පන්නයි.. ස්පාඤ්ඤයෙන් දිනකදී මරණ 913යි

කොරෝනා වෛරසම් ආසාදිතයන් මේ වන විට ලොව පුරා 785,000 ඉක්මවා තිබේ. මරණ සංඛ්‍යාව 38,000 ආසන්නයේ පවතී.

ආසාදනයෙන් සුව වූ සංඛ්‍යාව 165,000 ක් ඉක්මවා ඇත.
ගත වූ පැය 24 තුල වැඩිම ආසාදිත ප්‍රමාණය ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය 20153කි. වැඩිම මරණ ප්‍රමාණය ස්පාඤ්ඤයෙන් වාර්තා වන්නේ 913ක් ලෙසිනි.

ඉතාලියෙන් 812ක් සහ ඇමරිකාවෙන් 573ක් අවසන් දිනයේ මරණ වාර්තා වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad