"මේ පොළොව ලෝකයට දායද කළ එකම භාෂාවයි තියෙන්නේ" - ගෙවිඳු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 19, 2020

"මේ පොළොව ලෝකයට දායද කළ එකම භාෂාවයි තියෙන්නේ" - ගෙවිඳු (VIDEO)

මේ පොළවෙන් ලෝකයට දුන්න එකම උරුමයයි තියෙන්නේ.එකම භාෂාවයි තියෙන්නේ. ඒ තමයි සිංහල භාෂාව. ඒ සිංහල භාෂාව මේ රටේ 74.9%ක් තමන්ගේ මව් භාෂාව හැටියට පාවිච්චි කරනවා. දෙමල මුස්ලිම් අය අතරත් ඉන්නවා ඕනේ තරම් සිංහල භාෂාව භාවිතා කරන අය. ඒ හැකියාව බොහෝ අය පාවිච්චි කරනවා අසත්පුරුෂයන් නොවිච්ච. යැයි යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කලේ ඒෂියන් මිරර් මතවාද වැඩසටහනට එක්වෙමිනි.

එම වීඩියෝව පහතින්, 

No comments:

Post a Comment

Post Bottom Ad