ගුරු විරෝධයෙන් පැලවත්ත හිරවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 26, 2020

ගුරු විරෝධයෙන් පැලවත්ත හිරවෙයි

ගුරු විරෝධයෙන් පැලවත්ත හිරවෙයි

කොට්ටාව - බොරැල්ල 174 ප්‍රධාන බස් මාර්ගයේ පැලවත්ත මංසන්ධියේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

අද පැවැත්වෙන විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසියේය.

මේ වන විට ඉසුරුපාය, පැලවත්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පැවැත්වෙන මොවුන්ගේ උද්ඝෝෂණය ‍හේතුවෙන් මෙලෙස රථවාහන තදබදය ඇතිව තිබේ.

කෙසේ වෙතත් උද්ඝෝෂකයින් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වු බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad