හරීන් බදුල්ල අතහැර ජාතික ලයිස්තුවට පනී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 26, 2020

හරීන් බදුල්ල අතහැර ජාතික ලයිස්තුවට පනී !

දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සජිත් ජනබලවේගය සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවෙයි. ඒ වෙනුවෙන් ඔහු මැතිවරණයට තරග නොකරනු ඇති අතර මැතිවරණය පුරාම එය මෙහෙයවීමේ කටයුතු ඔහු විසින් සිදු කරනු ඇත.

පාර්ලිමේන්තුවට තරඟ නොවැදුනද ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමටද සාකච්ඡාවක් ඇති ව තිබෙන බවත් එම සන්ධානයේ ආරංචි මාර්ග කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad